Monday, March 19, 2012

;තහනම් පෙමක ෙඛිදනීය නිමාව

"සිදාදි වල ජීවිතය ලේසි පහසු නෑ. උෟරැ කටයි, බූරැ පිටයි, සිංහ හිතයි වගෙ යි. නගරයේ මෙන් ම වනාත මුල්ලේ ද යහතින් වසන්නට ලේසි නෑ."
                                   බොරැල්ල, ලෙස්ලි, රණගල මාවත කෙළවරේ පදිංචිකාරියක වූ ඒස්.ඉන්දුනී (46)නැතහොත් සෙල්ලයියා ඊටා ඉන්දුනීට කියන තවත් නමකි. අැයට අාදරයට ඉන්දු අක්කා යනුවෙන් හැදින් වුණි. සිංහ හිතක් තරම් ඒඩිතර නොවුණි නම් ඉන්දුනිට ඒච්චර සමාජයක් දැන හදුනා ගෙන ජීවත් වීමට අමාරැ වනවා නිසකයි.අැය දරැවන් 03 ක් තනිව  උස්  මහත් කොට තනි ව ජීවිතයෙ මෙච්චර දුරක් ඒ්මට නො ලැබෙනවා නිසක යි.ඉන්දුගෙ විවාහය  ෙමි වෙද්දී අවුරැදු 30 කින් වියපත් වී අැත.දෙන්නා දෙමහල්ලෝ විරසක වි සැමියා හා අැය වෙන් වී සිටිය ද දරැවන් තිදෙනා අැය හා ඒක් විය.
                                      ඉන්දු ඔහේ ජීවිතය ගත කළ කෙනෙක් නෙවෙ යි. අැය පුද්ගලික අංශයෙ රැකියා කිහිපයක් ම කරමින් දරැවන් හා දියුණු වීම අැගෙ අරමුණ වුවත් නිදහස අධික වීම අැගේ  විනාශයට හේතවක් විය.අැය ජීවිතය වරද්ද ගත් තැනක් තිබුණා.ඒ තාරකගෙ යාලුකමයි.  ඒ මිතදමෙන් ඒහාට ගිය ළෙන්ගත කමක් නිසා ඉන්දුනිට ලැබුණු ඉරණම යි.තාරක ඉන්දුනිට වඩා අවු10 ක් බාල වුවත් වයස නොතකමින්  සීමා බිද දමන්නට විය. අැය ජීවිතය වරදවා ගත්තෙ ඒතනනි. තාරකගෙ පවුල ම මත්කඩු සමග තිබුණු ළෙන්ගතකම කියන්නත් බැරි තරම් දුර ගිය ඒකකි. මත්කඩු ජීවිතයට ලන් වෙත් ම අමුනුෂ්‍යයෝ ජීවිතයට ඒක් වෙනවා.ඒය වෙළදාම කර ගත් විට සල්ලි වලින් අැස් අන්ධ වෙන  තරම කිව්වොත් මව පියා නොඅදුනන තත්ත්වයක් කරා ගමන් කරයි.
                                  අද වන විටත් තාරකගෙ තරැණ බිරිද වැලිකඩ අච්චු විදින්නේ සල්ලි තණ්හාව නිසා යි. බිරිද වැලිකඩ නිසා තාරකට අමුත නිදහසක් දැනෙන්නට විය. ඔහු17 හැවිදිරි පුතා සමග ගජරාමෙට වෙළදාම කර ගෙන ගියහ. තාරකට ඒ අතර අමුත හැගීමක් අැති විය.තාරකගේ අමුත හැගීම නැවතනේ ඉන්දුනී ලග වීම ෙඛිදයකි. ඔවුන් දෙදෙනා හැංගි හොරා මිසක ඒළිපිට දෙදෙනාගේ ළෙන්ගතක ම නොකරන්න වග බලා ගත්තේ ය.
                                 ඒක් දවසක් බොරැල්ල වනාත මුල්ල මහල් නිවාසයක ඒල් කොටස පිටු පසින් තාරක ඉන්දුනීගේ කතන්දරය සදහට ම නිමා වනකම් ම මේ අාදර කතාව පැවතණි. දවසක් සීතල වු ඉන්දුනීගේ මළ සිරැර හමු විය. අැය සවස 6.30ට පමණ මිය ගොස් තිබුණු බව ද දවස් කිහිපයකට පසුව මළ ස්රැර සොයා ගන්නට යෙදුණි. අැගේ නිවසේ සිට 500m ක් දුරින්  ෙම් සාතනය සිදු කර අැත. තාරක කෝප වී මොට අායුධයකින් හිසට පාහර දීමෙන් මරණය සිදුව අැතැයි මරණ පරීක්ෂණයේ දී  අනාවරණය වී අැත. ඒත් ඒක්ක ම තාරක ද අාගි අතක් නොමැති වීම ද සැක කටයුත්ත කි. තාරක නැමැත්තා තව අපරාද බොහෝමයකට සැකකරැවෙක් බව බොරැල්ල පොලිසිය පවසා අැත.ඒක් තැනකින් ජීවිතය වරද්ද ගත් ඉන්දුනීට ජීවිතයෙන් ම වන්දි ගෙවීමට සිදු විය.
                               තමන් නොහදුන චරිත තමාගෙ ජීවිතයට ළං කර ගැනිමෙන් ඉන්දුනිට විදින්නට සිදු වූ ඉරණ ම තවත් දිනක වෙන ජීවිතයකට  ඒ ඉරණම වීදීමට සිදු නොවන්නට රටට ම වග බලා ගත යුත යි.

Friday, March 16, 2012

ෙජසිකාගේ අහිංසක ජිවිත කතාවෙන් බිදක්

"මම මනෝ විද්‍යාව පිළිබද උපාධිදාරිණියක්,  දක්ෂ කථිකාවියක්, ෙදයත් නැති පළමු ගවන් නියමුවරිය හා ටයි - ක්වොත් - ඩෝ සටන් කලාෙවි ෙදයත් නැති පළමු කලු පටිධාරිණියක් වන මම ජීවිතයෙ පියවරක් හෝ ඉදිරියට  යෑම මගෙ අරමුණයි."                    ,
                        විලියම්  ෙකාකස්  විශ්‍රාමික ගරැවරයෙකි. වෘතීයෙන්  ෙහදියක් වන අයිනෙස් ෙකාකස්  ඔහුගෙ බිරිද  වූනා ය. අැමරිකාවෙ අැරිසෝනා ප්‍රාන්තයෙ ටුසන් නගරයෙ ජිවත් වන  ෙමාවුන්  ෙදදෙනාට  ෙජසන්,  ෙජසිකා හා ජැකී යනුවෙන් දරැවන් 03 ක් විය. ෙදවන දරැවා වන  ෙජසිකාගෙ උපත  ෙවනස් වූවකි. අැයට  ෙදයත්  ෙනාමැති විය.  එහෙත් අැය  රටට ම අාදර්ශමත් වූ කාන්තාවක් විය.අැයගෙ දක්ෂතා වනුයෙ

  1. ෙදමාපියන්ට බරක්  ෙනාවී අැගේ වැඩ තනිව ම සිදු කර ගන්නා ලදී.
  2. අැයට  ෙහාදින් ඉගැන් වීමට බලාපොරොත්ත වු  ෙදමාපිය සිහිනය ඉටු කිරිම.
  3. මනෝ විද්‍යා උපාධිදාරිණියක් ද,  දක්ෂ කථිකාවියක් ද, ගවන් නියමුවරියක් හා සටන් කලාවෙහි කලු පටිධාරිණියක් වීම.
  4. අවුරැදු 03 දී ජිම්නාස්ටික් දක්ෂ  ෙලස ඉගෙන ගැනිම.
  5. තමා තනිව අාහාර ගැනීමත් අැස් කාච තනිව දමා ගැනීමද සිදු කරන ලදී.
  6. අවුරැදු 06 දී පීනිමට ද හපන් දක්ෂකමක් දැක් වූහ.
  7. මව අනෙක් දරැවන්  ෙදස බලා මා ගැන දුක් වුව ද සාමාන්‍ය  ෙකනෙකට වැඩි හැකියාවක් මා හට තිබීම අාඩම්බරයක් කර ගනිමින් බලාපොරොත්ත  සඵල කර ගැනීම.
  8. පාසලෙ පැවැත් වූ උත්සවයක දී විශෙෂාංගයක් ඉදිරිපත් කිරිමෙි දී  පසු පස පේළියට දැමුව ද එය එක ම පෙළියක් කිරීමට සිදු විය. මම ද ඉදිරියෙන් සිටි අතර සෑම ෙදනාගේ අත්පොළ සන් මට ද ලැබීම සතටකි.
  9. එය පළමු රංගනය විය. අවුරැදු 12 දී රංගනයට ප්‍රවිශ්ට විම.
  10. අාත්ම අාරක්ෂාවට මව විසින් සටන් කලාවට මාව අවුරැදු 10 දී  ෙයාමු කළා.
  11. ටයි - ක්වොත් - ඩෝ  සටන් කලාව ඉතා  ෙහාදින් ප්‍රගණ කිරිම.
  12. විනාඩියට වචන 20-25 ක් type කිරිමට හැකියාව.
  13. අැමරිකාවෙ ටයි - ක්වොත් - ඩෝ සංගමයෙ පළමු  ෙදයත් නැති කලු පටිධාරිණිය වීම.
  14. පියානො වාදනය හා වාහන එළවීමට හැකි වීම.
  15. රියදුරැ බලපත්‍ර පරීක්ෂණයෙන් සමත් වීම.
  16. අනෙක් අයගෙ අාරක්ෂාව නිසා බලපත්‍රය අවලංග කළ ද අාපසු ව්භාගයෙන් එය ගබා ගැනිම.
  17. මට ම කියා සාමාන්‍ය වාහනයක් තිබීම.
  18. පුංචි කාලයෙ ඔංචිලි පදින්න පමණක් අවසර ලැබුණ අතර අනෙක් උපකරණ භාවිතයට නොදුන්න ද අැයගෙ දක්ෂතා ඉදිරියට ගෙන යාම.
  19. මෙලෙස පීඩාවට පත් කළ ද supper women  ෙකනෙක් වගෙ පියාසර කිරීමට අැති අාශාව අත් නොහැරිම.
  20. අවුරැදු 03 ෙකටි කාලයක දී ගවන් පුහුණුව සිදු කිරිමත් 2005 වසරෙ ගවන් ගමන අාරම්භ කරීමත් සමග අැගෙ අාශාව සඵල වීම.
  21. වයස 18 දී සාමාන්‍ය පුද්ගලයෙකට කළ නොහැකි  බොහො  ෙද්  සිදු කිරිම.
                                                      ෙජසිකා  ෙකාකස් ජිවිතයේ  යථාර්තය  ෙමන් ම විරිය කාන්තාවක් ද විය. අත් පා අැති ව  ෙලාවට  ෙසවයක් නොකරන  මෙවැනි චරිත රටට ම අාඩම්භරයකි.