මම කව්ද?

මම සදීකා හර්ෂණි. මගේ ගම කන්තලේ කිව්වට රජඇල. එක දුෂ්කර වුනාට  වටිනාකමක් ඇති පුංචි ගමක්. ඒ ගමේ සතුටින් ජීවත් වෙන කෙනෙක් මම. අම්මයි,මමයි,අයියයි,තත්තයි ඉන්න පුංචි පවුලක ජීවත් වෙනනේ.වයස අවුරැදු 19 යි.A/L exam එකට මුහුණ දීලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා.තව ටික දවසකින් ප්‍රතිඵල එයි.ටිකක්  විතර බයයි. තව සර්වෝදයේ computer course එකක් කරනවා.හිතුවටත් වඩා දැනුමක් ලබා ගන්නවා. එකකට හේතුව ඉෂාර සරුයි , චතුර සරුයි  තමයි. මම සුහදශීලී කෙනෙක්. මගේ බලාපොරොත්තුව හොද job එකක් කරන්නයි,මගේ පණ වගේ ඉන්න දෙමාපියන් දෙන්නයි,මගේ එකම සහෝදරයයි පණ වගේ බලා ගන්න එකයි. මම මගේ පවුලට ගොඩක් ආදරේ කරන  හැම වේලාවෙම දුකත් සතුටටක් කරගෙන ජීවිතය ඉදිරියට යන්න කැමති කෙනෙක් කව්වොත් හරී.