Friday, March 16, 2012

ෙජසිකාගේ අහිංසක ජිවිත කතාවෙන් බිදක්

"මම මනෝ විද්‍යාව පිළිබද උපාධිදාරිණියක්,  දක්ෂ කථිකාවියක්, ෙදයත් නැති පළමු ගවන් නියමුවරිය හා ටයි - ක්වොත් - ඩෝ සටන් කලාෙවි ෙදයත් නැති පළමු කලු පටිධාරිණියක් වන මම ජීවිතයෙ පියවරක් හෝ ඉදිරියට  යෑම මගෙ අරමුණයි."                    ,
                        විලියම්  ෙකාකස්  විශ්‍රාමික ගරැවරයෙකි. වෘතීයෙන්  ෙහදියක් වන අයිනෙස් ෙකාකස්  ඔහුගෙ බිරිද  වූනා ය. අැමරිකාවෙ අැරිසෝනා ප්‍රාන්තයෙ ටුසන් නගරයෙ ජිවත් වන  ෙමාවුන්  ෙදදෙනාට  ෙජසන්,  ෙජසිකා හා ජැකී යනුවෙන් දරැවන් 03 ක් විය. ෙදවන දරැවා වන  ෙජසිකාගෙ උපත  ෙවනස් වූවකි. අැයට  ෙදයත්  ෙනාමැති විය.  එහෙත් අැය  රටට ම අාදර්ශමත් වූ කාන්තාවක් විය.අැයගෙ දක්ෂතා වනුයෙ

  1. ෙදමාපියන්ට බරක්  ෙනාවී අැගේ වැඩ තනිව ම සිදු කර ගන්නා ලදී.
  2. අැයට  ෙහාදින් ඉගැන් වීමට බලාපොරොත්ත වු  ෙදමාපිය සිහිනය ඉටු කිරිම.
  3. මනෝ විද්‍යා උපාධිදාරිණියක් ද,  දක්ෂ කථිකාවියක් ද, ගවන් නියමුවරියක් හා සටන් කලාවෙහි කලු පටිධාරිණියක් වීම.
  4. අවුරැදු 03 දී ජිම්නාස්ටික් දක්ෂ  ෙලස ඉගෙන ගැනිම.
  5. තමා තනිව අාහාර ගැනීමත් අැස් කාච තනිව දමා ගැනීමද සිදු කරන ලදී.
  6. අවුරැදු 06 දී පීනිමට ද හපන් දක්ෂකමක් දැක් වූහ.
  7. මව අනෙක් දරැවන්  ෙදස බලා මා ගැන දුක් වුව ද සාමාන්‍ය  ෙකනෙකට වැඩි හැකියාවක් මා හට තිබීම අාඩම්බරයක් කර ගනිමින් බලාපොරොත්ත  සඵල කර ගැනීම.
  8. පාසලෙ පැවැත් වූ උත්සවයක දී විශෙෂාංගයක් ඉදිරිපත් කිරිමෙි දී  පසු පස පේළියට දැමුව ද එය එක ම පෙළියක් කිරීමට සිදු විය. මම ද ඉදිරියෙන් සිටි අතර සෑම ෙදනාගේ අත්පොළ සන් මට ද ලැබීම සතටකි.
  9. එය පළමු රංගනය විය. අවුරැදු 12 දී රංගනයට ප්‍රවිශ්ට විම.
  10. අාත්ම අාරක්ෂාවට මව විසින් සටන් කලාවට මාව අවුරැදු 10 දී  ෙයාමු කළා.
  11. ටයි - ක්වොත් - ඩෝ  සටන් කලාව ඉතා  ෙහාදින් ප්‍රගණ කිරිම.
  12. විනාඩියට වචන 20-25 ක් type කිරිමට හැකියාව.
  13. අැමරිකාවෙ ටයි - ක්වොත් - ඩෝ සංගමයෙ පළමු  ෙදයත් නැති කලු පටිධාරිණිය වීම.
  14. පියානො වාදනය හා වාහන එළවීමට හැකි වීම.
  15. රියදුරැ බලපත්‍ර පරීක්ෂණයෙන් සමත් වීම.
  16. අනෙක් අයගෙ අාරක්ෂාව නිසා බලපත්‍රය අවලංග කළ ද අාපසු ව්භාගයෙන් එය ගබා ගැනිම.
  17. මට ම කියා සාමාන්‍ය වාහනයක් තිබීම.
  18. පුංචි කාලයෙ ඔංචිලි පදින්න පමණක් අවසර ලැබුණ අතර අනෙක් උපකරණ භාවිතයට නොදුන්න ද අැයගෙ දක්ෂතා ඉදිරියට ගෙන යාම.
  19. මෙලෙස පීඩාවට පත් කළ ද supper women  ෙකනෙක් වගෙ පියාසර කිරීමට අැති අාශාව අත් නොහැරිම.
  20. අවුරැදු 03 ෙකටි කාලයක දී ගවන් පුහුණුව සිදු කිරිමත් 2005 වසරෙ ගවන් ගමන අාරම්භ කරීමත් සමග අැගෙ අාශාව සඵල වීම.
  21. වයස 18 දී සාමාන්‍ය පුද්ගලයෙකට කළ නොහැකි  බොහො  ෙද්  සිදු කිරිම.
                                                      ෙජසිකා  ෙකාකස් ජිවිතයේ  යථාර්තය  ෙමන් ම විරිය කාන්තාවක් ද විය. අත් පා අැති ව  ෙලාවට  ෙසවයක් නොකරන  මෙවැනි චරිත රටට ම අාඩම්භරයකි.

No comments:

Post a Comment