Monday, March 19, 2012

;තහනම් පෙමක ෙඛිදනීය නිමාව

"සිදාදි වල ජීවිතය ලේසි පහසු නෑ. උෟරැ කටයි, බූරැ පිටයි, සිංහ හිතයි වගෙ යි. නගරයේ මෙන් ම වනාත මුල්ලේ ද යහතින් වසන්නට ලේසි නෑ."
                                   බොරැල්ල, ලෙස්ලි, රණගල මාවත කෙළවරේ පදිංචිකාරියක වූ ඒස්.ඉන්දුනී (46)නැතහොත් සෙල්ලයියා ඊටා ඉන්දුනීට කියන තවත් නමකි. අැයට අාදරයට ඉන්දු අක්කා යනුවෙන් හැදින් වුණි. සිංහ හිතක් තරම් ඒඩිතර නොවුණි නම් ඉන්දුනිට ඒච්චර සමාජයක් දැන හදුනා ගෙන ජීවත් වීමට අමාරැ වනවා නිසකයි.අැය දරැවන් 03 ක් තනිව  උස්  මහත් කොට තනි ව ජීවිතයෙ මෙච්චර දුරක් ඒ්මට නො ලැබෙනවා නිසක යි.ඉන්දුගෙ විවාහය  ෙමි වෙද්දී අවුරැදු 30 කින් වියපත් වී අැත.දෙන්නා දෙමහල්ලෝ විරසක වි සැමියා හා අැය වෙන් වී සිටිය ද දරැවන් තිදෙනා අැය හා ඒක් විය.
                                      ඉන්දු ඔහේ ජීවිතය ගත කළ කෙනෙක් නෙවෙ යි. අැය පුද්ගලික අංශයෙ රැකියා කිහිපයක් ම කරමින් දරැවන් හා දියුණු වීම අැගෙ අරමුණ වුවත් නිදහස අධික වීම අැගේ  විනාශයට හේතවක් විය.අැය ජීවිතය වරද්ද ගත් තැනක් තිබුණා.ඒ තාරකගෙ යාලුකමයි.  ඒ මිතදමෙන් ඒහාට ගිය ළෙන්ගත කමක් නිසා ඉන්දුනිට ලැබුණු ඉරණම යි.තාරක ඉන්දුනිට වඩා අවු10 ක් බාල වුවත් වයස නොතකමින්  සීමා බිද දමන්නට විය. අැය ජීවිතය වරදවා ගත්තෙ ඒතනනි. තාරකගෙ පවුල ම මත්කඩු සමග තිබුණු ළෙන්ගතකම කියන්නත් බැරි තරම් දුර ගිය ඒකකි. මත්කඩු ජීවිතයට ලන් වෙත් ම අමුනුෂ්‍යයෝ ජීවිතයට ඒක් වෙනවා.ඒය වෙළදාම කර ගත් විට සල්ලි වලින් අැස් අන්ධ වෙන  තරම කිව්වොත් මව පියා නොඅදුනන තත්ත්වයක් කරා ගමන් කරයි.
                                  අද වන විටත් තාරකගෙ තරැණ බිරිද වැලිකඩ අච්චු විදින්නේ සල්ලි තණ්හාව නිසා යි. බිරිද වැලිකඩ නිසා තාරකට අමුත නිදහසක් දැනෙන්නට විය. ඔහු17 හැවිදිරි පුතා සමග ගජරාමෙට වෙළදාම කර ගෙන ගියහ. තාරකට ඒ අතර අමුත හැගීමක් අැති විය.තාරකගේ අමුත හැගීම නැවතනේ ඉන්දුනී ලග වීම ෙඛිදයකි. ඔවුන් දෙදෙනා හැංගි හොරා මිසක ඒළිපිට දෙදෙනාගේ ළෙන්ගතක ම නොකරන්න වග බලා ගත්තේ ය.
                                 ඒක් දවසක් බොරැල්ල වනාත මුල්ල මහල් නිවාසයක ඒල් කොටස පිටු පසින් තාරක ඉන්දුනීගේ කතන්දරය සදහට ම නිමා වනකම් ම මේ අාදර කතාව පැවතණි. දවසක් සීතල වු ඉන්දුනීගේ මළ සිරැර හමු විය. අැය සවස 6.30ට පමණ මිය ගොස් තිබුණු බව ද දවස් කිහිපයකට පසුව මළ ස්රැර සොයා ගන්නට යෙදුණි. අැගේ නිවසේ සිට 500m ක් දුරින්  ෙම් සාතනය සිදු කර අැත. තාරක කෝප වී මොට අායුධයකින් හිසට පාහර දීමෙන් මරණය සිදුව අැතැයි මරණ පරීක්ෂණයේ දී  අනාවරණය වී අැත. ඒත් ඒක්ක ම තාරක ද අාගි අතක් නොමැති වීම ද සැක කටයුත්ත කි. තාරක නැමැත්තා තව අපරාද බොහෝමයකට සැකකරැවෙක් බව බොරැල්ල පොලිසිය පවසා අැත.ඒක් තැනකින් ජීවිතය වරද්ද ගත් ඉන්දුනීට ජීවිතයෙන් ම වන්දි ගෙවීමට සිදු විය.
                               තමන් නොහදුන චරිත තමාගෙ ජීවිතයට ළං කර ගැනිමෙන් ඉන්දුනිට විදින්නට සිදු වූ ඉරණ ම තවත් දිනක වෙන ජීවිතයකට  ඒ ඉරණම වීදීමට සිදු නොවන්නට රටට ම වග බලා ගත යුත යි.

Friday, March 16, 2012

ෙජසිකාගේ අහිංසක ජිවිත කතාවෙන් බිදක්

"මම මනෝ විද්‍යාව පිළිබද උපාධිදාරිණියක්,  දක්ෂ කථිකාවියක්, ෙදයත් නැති පළමු ගවන් නියමුවරිය හා ටයි - ක්වොත් - ඩෝ සටන් කලාෙවි ෙදයත් නැති පළමු කලු පටිධාරිණියක් වන මම ජීවිතයෙ පියවරක් හෝ ඉදිරියට  යෑම මගෙ අරමුණයි."                    ,
                        විලියම්  ෙකාකස්  විශ්‍රාමික ගරැවරයෙකි. වෘතීයෙන්  ෙහදියක් වන අයිනෙස් ෙකාකස්  ඔහුගෙ බිරිද  වූනා ය. අැමරිකාවෙ අැරිසෝනා ප්‍රාන්තයෙ ටුසන් නගරයෙ ජිවත් වන  ෙමාවුන්  ෙදදෙනාට  ෙජසන්,  ෙජසිකා හා ජැකී යනුවෙන් දරැවන් 03 ක් විය. ෙදවන දරැවා වන  ෙජසිකාගෙ උපත  ෙවනස් වූවකි. අැයට  ෙදයත්  ෙනාමැති විය.  එහෙත් අැය  රටට ම අාදර්ශමත් වූ කාන්තාවක් විය.අැයගෙ දක්ෂතා වනුයෙ

  1. ෙදමාපියන්ට බරක්  ෙනාවී අැගේ වැඩ තනිව ම සිදු කර ගන්නා ලදී.
  2. අැයට  ෙහාදින් ඉගැන් වීමට බලාපොරොත්ත වු  ෙදමාපිය සිහිනය ඉටු කිරිම.
  3. මනෝ විද්‍යා උපාධිදාරිණියක් ද,  දක්ෂ කථිකාවියක් ද, ගවන් නියමුවරියක් හා සටන් කලාවෙහි කලු පටිධාරිණියක් වීම.
  4. අවුරැදු 03 දී ජිම්නාස්ටික් දක්ෂ  ෙලස ඉගෙන ගැනිම.
  5. තමා තනිව අාහාර ගැනීමත් අැස් කාච තනිව දමා ගැනීමද සිදු කරන ලදී.
  6. අවුරැදු 06 දී පීනිමට ද හපන් දක්ෂකමක් දැක් වූහ.
  7. මව අනෙක් දරැවන්  ෙදස බලා මා ගැන දුක් වුව ද සාමාන්‍ය  ෙකනෙකට වැඩි හැකියාවක් මා හට තිබීම අාඩම්බරයක් කර ගනිමින් බලාපොරොත්ත  සඵල කර ගැනීම.
  8. පාසලෙ පැවැත් වූ උත්සවයක දී විශෙෂාංගයක් ඉදිරිපත් කිරිමෙි දී  පසු පස පේළියට දැමුව ද එය එක ම පෙළියක් කිරීමට සිදු විය. මම ද ඉදිරියෙන් සිටි අතර සෑම ෙදනාගේ අත්පොළ සන් මට ද ලැබීම සතටකි.
  9. එය පළමු රංගනය විය. අවුරැදු 12 දී රංගනයට ප්‍රවිශ්ට විම.
  10. අාත්ම අාරක්ෂාවට මව විසින් සටන් කලාවට මාව අවුරැදු 10 දී  ෙයාමු කළා.
  11. ටයි - ක්වොත් - ඩෝ  සටන් කලාව ඉතා  ෙහාදින් ප්‍රගණ කිරිම.
  12. විනාඩියට වචන 20-25 ක් type කිරිමට හැකියාව.
  13. අැමරිකාවෙ ටයි - ක්වොත් - ඩෝ සංගමයෙ පළමු  ෙදයත් නැති කලු පටිධාරිණිය වීම.
  14. පියානො වාදනය හා වාහන එළවීමට හැකි වීම.
  15. රියදුරැ බලපත්‍ර පරීක්ෂණයෙන් සමත් වීම.
  16. අනෙක් අයගෙ අාරක්ෂාව නිසා බලපත්‍රය අවලංග කළ ද අාපසු ව්භාගයෙන් එය ගබා ගැනිම.
  17. මට ම කියා සාමාන්‍ය වාහනයක් තිබීම.
  18. පුංචි කාලයෙ ඔංචිලි පදින්න පමණක් අවසර ලැබුණ අතර අනෙක් උපකරණ භාවිතයට නොදුන්න ද අැයගෙ දක්ෂතා ඉදිරියට ගෙන යාම.
  19. මෙලෙස පීඩාවට පත් කළ ද supper women  ෙකනෙක් වගෙ පියාසර කිරීමට අැති අාශාව අත් නොහැරිම.
  20. අවුරැදු 03 ෙකටි කාලයක දී ගවන් පුහුණුව සිදු කිරිමත් 2005 වසරෙ ගවන් ගමන අාරම්භ කරීමත් සමග අැගෙ අාශාව සඵල වීම.
  21. වයස 18 දී සාමාන්‍ය පුද්ගලයෙකට කළ නොහැකි  බොහො  ෙද්  සිදු කිරිම.
                                                      ෙජසිකා  ෙකාකස් ජිවිතයේ  යථාර්තය  ෙමන් ම විරිය කාන්තාවක් ද විය. අත් පා අැති ව  ෙලාවට  ෙසවයක් නොකරන  මෙවැනි චරිත රටට ම අාඩම්භරයකි.

Thursday, January 5, 2012

HIV (ඒඩිස්)

                                     
 " වළක්වා ගත හැකියි සුව කළ ෙනාහැකියි."

        HIV යනු ඒඩිස් වලට කියන තවත් නමක් ෙනාෙවි.  HIVයන්ෙනහි අදහස වනුෙය් ෙරා්ග තත්වයයි. HIV යනුෙවන්  ෙමය විග්‍රහ කිරීම සාවද්‍යය. HIV යනු ඒඩිස් අැති කරන  ෙෙවරසයක් වන අතර ඒඩිස්  ෙරා්ගය  ෙකටිෙයන් හැදින් වුවෙෙහාත්  ශරීර ෙය් තිෙයන ප්‍රතිශක්තිය විනාශ වී යාමත් ෙමම ෙරා්ගයට බලපාන කරැණු සමිපූර්ණ වූ විට ඒහි ප්‍රතිඵලයක් ෙලස ඒඩිස් ෙරා්ගයට ෙගාදුරැ ෙවි.
                 ඉහත පාඨයට අනුව සුව කළ ෙනාහැකි  ඒකම  ෙරා්ගය  ෙමය  ෙනාවන අතර දියවැඩියාව අධිරැදිර පීඩනය ලියුෙකමියා අාදී  ෙරා්ගයන් ද සුව කළ  ෙනාහැකි නමුදු වළක්වා ගැනීමට හැකිය .ඒයට නිසි ප්‍රතිකාර කිරීෙමන්  අාරක්ෂා වීෙමන් ඒයින් වැළැකී සිටීමට හැකිය. ඒඩිස්  ෙරා්ගයට ෙගාදුරැ වනුෙය්  ක්‍රම 03 කිනි.
01) අනවශ්‍ය කායික සබදතා
02) ඒඩිස්  ෙරා්ගිෙයකුෙග්  ෙල් තැවරීෙමන්
03) ෙරා්ගී මවකෙගන් දරුවාට
              ඒංගලන්තය/අැමරිකාව/යුෙරා්පය යන රට වල ප්‍රථමෙයන් ෙමම ෙරා්ගයට ෙගාදුරැ වුවද ඔවුන් ඒය වළක්වා ගන්නා ලදී .ඒෙහත් අාසියානු රට වල ෙමි ෙරා්ගයට ෙගාදුරැ වීම සීග්‍රයෙන් සිදු වන අතර 85% HIV ෙෙවරසය අාසාදනය වී අැත. පිරිමි පිරිමි ඒනම් සමලිංගික ක්‍රියාව  ෙහ්තුෙවන් 11% ක් ද 4.5% ඒඩිස් ගර්බනී මවකෙගන් දරැවාටද 0.5% ෙල් තැවරීෙමන්ද 99.5% ඒඩිස්  ෙරා්ගයෙන් පෙළේ.
             මවකගෙන් දරැවාට ඒඩිස් අැත් දැයි මාස 06 දී පරීක්ෂා කරන අතර සමහර රට වල පිටි කිරි වල මිල අධික වීමත් අාර්ථික අපහසුතා  ෙහ්තුෙවන් දරැවාට මව් කිරි ලබා ෙදන  ෙමන් ෙෙවද්‍යවරැ අනුමත කළද ඒවැනි තත්වයක් ෙනාමැති රට වල මව් කිරි ෙනාදන  ෙමන් තීරණය කරනුයේ දරැවා ද ෙරා්ගෙයන් ෙපළීමට ඉඩ අැති නිසාෙවනි. ෙමම ෙරා්ගය ගැන වැරැදි මත
 01) ඒම ෙරා්ගියා භාවිතා කරන භාණ්ඩ පරිහරණයට අැති බිය
02) ඔවුන් පිළිකුල් කර සමාජෙයන් ෙකාන් විය යුතු යැයි සීතීම.
03.) ඔවුන් හි කතා කීරීමට අැති බිය
              මුලින් සදහන් කළ කරැණු වලට අමතරව ෙමම  ෙරා්ගයට ෙගා්දුරැ වීමට අැත්ෙත් ඉහත කරැණු කිහිපයට සම්බන්ද කිහිපයකි.
01.) ගණිකා වෘතීය මගින්
02.) ඒඩ්ස් ෙරා්ගීන් භාවිතා කළ ඒන්නත් කටු මගින්
              ෙමි කරැණු මගින් ඒඩ්ස් සම්ෙප්‍රෂණය  ෙව්. ෙමය වැළැදී අැති බව නිගමනය කළ හැක්ෙක්
01.) රතු පැල්ලම් අැග පුරා විහිද යාම.
02.) දිව යට දැඩි තුවාල හට ගැනීම
03.) ශරීරය පුරා  දැඩි තුවාල හට ගැනීමත      
             අාදී කරැණු ෙහ්තුවෙන් ෙල් පරීක්ෂාවකින් ඒය තහවුරැ කර නිගමනයකට ඒළැඹිය හැකිය.ඒවෙග්ම දියුණු කරා ගමන් කරන රට වල් තුළ අැර්ථික අතින් පමණක්  ෙනාෙවි අාධ්‍යාත්මික/සාමාජීයමය අතින් රටක් ෙපා්ෂණය වීම වැදගත්ය. සංචාරක ව්‍යාපරය ඒඩ්ස්  ෙරා්ගයට මුල පීරිමකි. ෙමමගින් අාර්ථික තත්ත්වය තර වුවද ෙම් ගැටලුවට ද පියවරක් ගත යුතුය. ෙමවැනි  ෙරා්ග රටටම විපතකි. ජනතාව ඒ විෂෙයහි විශාල වගකීමක් අැත. ඒඩ්ස්  ෙරා්ගයට ෙගිදුරැ වන සාධක මකා දමා සාදාචාර යහපත් ජීවිතයක් ගත කිරීෙමන් ඒඩ්ස් රකුසා වළලා දැමිය හැකිය.
            

Thursday, November 24, 2011

Mobile Phone in 20th Century

                                Alexander Grahanbel was invented in past. While this invention has occured, war fare of commanication has occured in developed country. After that This war fare is distributed world wide and end of 80th and 90th centuries mobile phones manfaetured in sri lanka with development of information techknowlogy.
                         There are some reasons for that distribution of mobiles. such as
                                     01.) Communication is developed rapidly and widely.
                                     02.) It is very useful to trades and marketing.
                                     03.) It is very easy to handle and carring out easily (because of very small)
                        In begining first mobile phone is more large. After that it is very small one. Ex- it can be midden in our nails. It is very useful for education, marketing etc. Now a day all of then have a mobile.
                         Although losts of advantages can be seen in usage of mobiles, lost of disadvantages as so
can be seen. Some bad video clips, movies, internet can be seen and some students, youngers are abdueted for it. That is why their worth time is wasted.
                        In future all of the members in our society can't live with out mobiles. it is caused for our developement. But it is act as caneer in our society recently. That's why we must be careful using thes mobiles.
                            

Thursday, November 3, 2011

ජංගම දුරකථනයේ පෙරළිකාර විප්ලවය



නිවිටන්ගේ ගුරුත්වාකර්ෂණයද, රයිටි සහෝදරයන්ගේ ගුවන් යානයද සොයාගනිද්දි ඇලෙක්සැන්ඩර් ග්‍රහැන්බෙල් දුරකථනය සොයාගන්නා ලදි. එතෙක් සිට මෙතෙක් කාලය තුළ මානවංශ කතාව යම්කිසි විප්ලවයකට බදුන් කළ අතර ධනවාදය තුළ වේගයෙන් සංවර්ධනය වන්නට ව්ය.1970 දශකයේ ලොව පුරා ව්‍යාප්තවන්නට යෙදුණි. 80 අග භාගය හා 90 දශකය වන විට ග්‍රී ලංකාව තුළ ප්‍රචලිත විය. වර්ථමානය වන විට එය ජංගම දුරකථන බවට පත් විමට හේතු වනුයේ
1.) වාණිජ ධනවාදය නිසා ජංගම දුරකථන වල අවශ්‍යතාවය පිළිඹිබු කරමින් අලෙව්ය සිදු කිරීම.
2.) වේගවත් බව හා රැගෙන යා හැකි ව්මත් සන්නිවේදනය උසස් මට්ටමක පැවතීම.
                                             මෙලෙස ජංගම දුරකථන විකාශණය විය.නියපොත්තක සගවා ගත හැකි පමණේ ජංගම දුරකථන නිර්මාණය වැඩි ඈතක නොවන අතර මෙමගින් SMS, MMS, INTERNET, භාවිතයද දත්ත ගබඩා කිරීම මෙන්ම පරිගණකයක කළ හැකි බොහෝ කාර්යයන් සිදු කළ හැකිය. Smart Phone මීට උදාහරණයකි.
                                           නවීණ තාක්ෂණය භාවිතයටඇති අවශ්‍යතාවය වනුයේ වේගය, සංකිර්ණත්වය, වටපිටාව ආදීය මූලික වේ.කර්යක්ෂමතාව,තරගකාරී අධ්‍යාපන රටාව, දියුණු වෙමින් පවතින තාක්ෂණය ආදීය මෙයට බලපා ඇත. තරුණ පරම්පරාව ගැන විමසීමෙදී නැතුවම බැරි භාණ්ඩයක් බවට පත්ව ඇත.කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් කළ පරීක්ෂණයකට අනුව 15-21 අතර තරුණ තරුණියන් 60% දෙමාපියන්ගෙන් පෝෂණය වේ. ඒත් ජංගම දුරකථන ඔවුන් සතුව පවතී. එයට හේතු වනුයේ
1.) සමාගම් විසින් විලාසිතාවක් බවට පත් කර තිබීම.
2.) තරුණ, තරුණියන්ගේ පංති පරතරය උලුප්පා පෙන්නීම.
3.) කායික උපකරණයක් බවට පත් වීම.
                                       ආදී කරුණු නිසා ජංගම දුරකථනය වර්ථමාන සමාජය තුළ යම්කිසි විප්ලවයක් සිදු කරන්නට යෙදුණි. එය දියුණුවට මෙන්ම පරිහාණියටද හේතු සාධකයක් වී තිබීම කණගාටුදායක කරුණකි.