Thursday, January 5, 2012

HIV (ඒඩිස්)

                                     
 " වළක්වා ගත හැකියි සුව කළ ෙනාහැකියි."

        HIV යනු ඒඩිස් වලට කියන තවත් නමක් ෙනාෙවි.  HIVයන්ෙනහි අදහස වනුෙය් ෙරා්ග තත්වයයි. HIV යනුෙවන්  ෙමය විග්‍රහ කිරීම සාවද්‍යය. HIV යනු ඒඩිස් අැති කරන  ෙෙවරසයක් වන අතර ඒඩිස්  ෙරා්ගය  ෙකටිෙයන් හැදින් වුවෙෙහාත්  ශරීර ෙය් තිෙයන ප්‍රතිශක්තිය විනාශ වී යාමත් ෙමම ෙරා්ගයට බලපාන කරැණු සමිපූර්ණ වූ විට ඒහි ප්‍රතිඵලයක් ෙලස ඒඩිස් ෙරා්ගයට ෙගාදුරැ ෙවි.
                 ඉහත පාඨයට අනුව සුව කළ ෙනාහැකි  ඒකම  ෙරා්ගය  ෙමය  ෙනාවන අතර දියවැඩියාව අධිරැදිර පීඩනය ලියුෙකමියා අාදී  ෙරා්ගයන් ද සුව කළ  ෙනාහැකි නමුදු වළක්වා ගැනීමට හැකිය .ඒයට නිසි ප්‍රතිකාර කිරීෙමන්  අාරක්ෂා වීෙමන් ඒයින් වැළැකී සිටීමට හැකිය. ඒඩිස්  ෙරා්ගයට ෙගාදුරැ වනුෙය්  ක්‍රම 03 කිනි.
01) අනවශ්‍ය කායික සබදතා
02) ඒඩිස්  ෙරා්ගිෙයකුෙග්  ෙල් තැවරීෙමන්
03) ෙරා්ගී මවකෙගන් දරුවාට
              ඒංගලන්තය/අැමරිකාව/යුෙරා්පය යන රට වල ප්‍රථමෙයන් ෙමම ෙරා්ගයට ෙගාදුරැ වුවද ඔවුන් ඒය වළක්වා ගන්නා ලදී .ඒෙහත් අාසියානු රට වල ෙමි ෙරා්ගයට ෙගාදුරැ වීම සීග්‍රයෙන් සිදු වන අතර 85% HIV ෙෙවරසය අාසාදනය වී අැත. පිරිමි පිරිමි ඒනම් සමලිංගික ක්‍රියාව  ෙහ්තුෙවන් 11% ක් ද 4.5% ඒඩිස් ගර්බනී මවකෙගන් දරැවාටද 0.5% ෙල් තැවරීෙමන්ද 99.5% ඒඩිස්  ෙරා්ගයෙන් පෙළේ.
             මවකගෙන් දරැවාට ඒඩිස් අැත් දැයි මාස 06 දී පරීක්ෂා කරන අතර සමහර රට වල පිටි කිරි වල මිල අධික වීමත් අාර්ථික අපහසුතා  ෙහ්තුෙවන් දරැවාට මව් කිරි ලබා ෙදන  ෙමන් ෙෙවද්‍යවරැ අනුමත කළද ඒවැනි තත්වයක් ෙනාමැති රට වල මව් කිරි ෙනාදන  ෙමන් තීරණය කරනුයේ දරැවා ද ෙරා්ගෙයන් ෙපළීමට ඉඩ අැති නිසාෙවනි. ෙමම ෙරා්ගය ගැන වැරැදි මත
 01) ඒම ෙරා්ගියා භාවිතා කරන භාණ්ඩ පරිහරණයට අැති බිය
02) ඔවුන් පිළිකුල් කර සමාජෙයන් ෙකාන් විය යුතු යැයි සීතීම.
03.) ඔවුන් හි කතා කීරීමට අැති බිය
              මුලින් සදහන් කළ කරැණු වලට අමතරව ෙමම  ෙරා්ගයට ෙගා්දුරැ වීමට අැත්ෙත් ඉහත කරැණු කිහිපයට සම්බන්ද කිහිපයකි.
01.) ගණිකා වෘතීය මගින්
02.) ඒඩ්ස් ෙරා්ගීන් භාවිතා කළ ඒන්නත් කටු මගින්
              ෙමි කරැණු මගින් ඒඩ්ස් සම්ෙප්‍රෂණය  ෙව්. ෙමය වැළැදී අැති බව නිගමනය කළ හැක්ෙක්
01.) රතු පැල්ලම් අැග පුරා විහිද යාම.
02.) දිව යට දැඩි තුවාල හට ගැනීම
03.) ශරීරය පුරා  දැඩි තුවාල හට ගැනීමත      
             අාදී කරැණු ෙහ්තුවෙන් ෙල් පරීක්ෂාවකින් ඒය තහවුරැ කර නිගමනයකට ඒළැඹිය හැකිය.ඒවෙග්ම දියුණු කරා ගමන් කරන රට වල් තුළ අැර්ථික අතින් පමණක්  ෙනාෙවි අාධ්‍යාත්මික/සාමාජීයමය අතින් රටක් ෙපා්ෂණය වීම වැදගත්ය. සංචාරක ව්‍යාපරය ඒඩ්ස්  ෙරා්ගයට මුල පීරිමකි. ෙමමගින් අාර්ථික තත්ත්වය තර වුවද ෙම් ගැටලුවට ද පියවරක් ගත යුතුය. ෙමවැනි  ෙරා්ග රටටම විපතකි. ජනතාව ඒ විෂෙයහි විශාල වගකීමක් අැත. ඒඩ්ස්  ෙරා්ගයට ෙගිදුරැ වන සාධක මකා දමා සාදාචාර යහපත් ජීවිතයක් ගත කිරීෙමන් ඒඩ්ස් රකුසා වළලා දැමිය හැකිය.
            

No comments:

Post a Comment